Search

Rs. 1,650
Zelayur Coco Glow Herbal Hair Oil

Cosmetics
Posted 3 months ago
60 views

Rs. 1,650
Zelayur Coco Glow Herbal Hair Oil

Cosmetics
Posted 3 months ago
60 views

Description

Zelayur CocoGlow Herbal HairOil

Extra Virgin Coconut Oil සහ #Essential_Oils අඩංගු Zelayur Coco Glow Herbal Hair Oil ඔබගේ හිසකෙස් ගැටලු සඳහා විශිෂ්ඨ සත්කාරයක්!!!

#Coco_Glow_Herbal_Hair_Oil අරළු,බුළු,නෙල්ලි,කීකිරිදිය,ලුණුවිල,ගොටුකොළ,
උළුහාල්,කරපිංචා,නිල්අවරිය,මුගුණුවැන්න,වදමල්,රත්මල්,රතුළූණු වැනි ආයුර්වේදීය සහ දේශිය ශාකසාර රැසක එකතුවෙන්, ආයුර්වේද වෛද්‍යවරුන් විසින්ම නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදිත 100% ක්ම ස්වාභාවික නිෂ්පාදනයක්.

හිසකෙස් වර්ධනයට
හිස කෙස් ගැලවී යාම අවම කිරීමට
හිස් හොරි සමනයට
හිස් කෙස් තුනී බව දුරු කිරීමට
කෙස් අඟ පැලීම නැවතීමට
හිස කෙස් ශක්තිමත් කිරීමට
හිස කෙස් පොෂණය කිරීමට
දිදුලන සුමුදු කෙස් කළඹකට
වැනි හිසකෙස් සහ හිස් කබල ආශ්‍රිත ගැටලු රාශිකට විසඳුම් සෙවීමට Zelayur Coco Glow Hair Oil ඔබට මඟ කියනවා

විශේෂයෙන්ම එහි අඩංගු Extra Virgin Coconut Oil මගින් හිස කෙස් පෝෂණය කර දිදුලන නීරෝගි හිස් කළඹක් ලබා දෙනවා.

ඒ වගේම එහි අඩංගු සුවිශේෂි Essential Oils වර්ග තුනක එකතුවෙන් ඔබගේ හිසකෙස් වර්ධනය වේගවත් කර හිස්හොරි වැනි හිස් කබල ආශ්‍රිත ගැටලු වලට පිළියම් ලබා දෙනවා.

Jasmine Essential Oil
හිසේ වේදනාව දුරු කර මානසික ආතතිය සමනය කර මනසට සැහැල්ලුවක් ලබා දෙනවා...

Zelayur Coco Glow Herbal Hair Oil

Only for Rs.1650/=

ඔබේ Hair Oil එකත් අදම ඕඩර් කරන්න!!!

නම
ලිපිනය
දුරකථන අංකය සඳහන් කර වට්සැප් පණිවිඩයක් එවන්න


Whatsapp - 070 486 7695

Island wide delivery available

#zelayur #Coco_Glow #cocoglow #herbalproducts #ayurveda #haircare #hairoils #hairtransformation #naturalhaircare #srilankan #virgincoconutoil #beautyproducts

Attributes

Condition: All
Transaction: All

    Attributes

  • Condition
    New
  • Type of ad
    For saleWanted
  • Additional Phone Number(s)

Malaka's profile

Malaka
Malaka Registered for 2+ years Last online 1 week ago
Seller's description No description left by seller
+94711477040

Contact Malaka (seller)

    Zelayur Coco Glow Herbal Hair Oil - 1
    Zelayur Coco Glow Herbal Hair Oil
    Rs. 1,650

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    Malaka
    Malaka
    532 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 1 week ago
    Contact All items

    Listing location

    Kottawa, Colombo District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    Zelayur Coco Glow Herbal Hair Oil Zelayur Coco Glow Herbal Hair Oil
    Rs. 1,650 Zelayur Coco Glow Herbal Hair Oil by Malaka