Search

Check with seller
හෙද /වෛද්‍ය රසායනාගාර /උපස්ථායක සේවා පාඨමාලා

Vocational Institutes
Posted 1 year ago
168 views

Check with seller
හෙද /වෛද්‍ය රසායනාගාර /උපස්ථායක සේවා පාඨමාලා

Vocational Institutes
Posted 1 year ago
168 views

Description

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිමානවත් වෘත්තියකට පිවිසෙන්න ඔබටත් අනගි අවස්ථාවක් . ගම්පහ උඩුගම්පොල මෙත් විජය විදු සෙවන විසින් මෙහෙයවන පාඨමාලාවන් සඳහා නවක සිසු සිසුවියන් දැන් බඳවා ගැනේ . වෘත්තීයමය රැකියා සොයන ස්ත්‍රී/පුරුෂ ඕනෑම අයෙකුට සහභාගි විය හැක .සෞඛ්‍ය සේවා රැකියා සදහා විදේශගත වීමට බලාපොරොත්තු වන ඔබට මහගු අවස්ථාවක්.

සියලු ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව සහිතව පාඨමාලාවන් තුනක් ආයතනය මගින් මෙහෙයවයි

01.හෙද පාඨමාලාව
02.වෛද්‍ය රසායනාගාර පාඨමාලාව
03.උපස්ථායක සේවා පාඨමාලාව


පාඨමාලා සුදුසුකම්
අ:පො:ස සා:පෙළ විෂයන් 5ක් සමත්වීම
වයස අවුරුදු 17 – 36 අතර


පාඨමාලා ගාස්තු ඔබට
පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවිය හැක.පාඨමාලාව අවසානයේ රජයේ පිලිගත් සහතිකයක්

වැඩි විස්තර සදහා අමතන්න

0714500593
0718429707
0775616838

රියසෙවන සමූහය's profile

Anonymous
රියසෙවන සමූහය Registered for 2+ years Last online 1 day ago
Seller's description No description left by seller
+94777225625

Contact Anonymous (seller)

    හෙද /වෛද්‍ය රසායනාගාර /උපස්ථායක සේවා පාඨමාලා - 1
    හෙද /වෛද්‍ය රසායනාගාර /උපස්ථායක සේවා පාඨමාලා
    Check with seller

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    Anonymous
    Anonymous
    5825 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 1 day ago
    Contact All items

    Listing location

    Udugampola, Gampaha District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    හෙද /වෛද්‍ය රසායනාගාර /උපස්ථායක සේවා පාඨමාලා
    Check with seller හෙද /වෛද්‍ය රසායනාගාර /උපස්ථායක සේවා පාඨමාලා by Anonymous