Search

Check with seller
Suwelro Medical Laboratory Service

Medical Labarotories
Posted 1 year ago
329 views

Check with seller
Suwelro Medical Laboratory Service

Medical Labarotories
Posted 1 year ago
329 views

Description

නීරෝගී බවේ අග්‍ර මෙහෙවර ....
Suwelro Medical Laboratory Service

සුවෙල්‍ රෝ වෛද්‍ය රසායනාගාර විසින් මේ අමාරු කාලයේදී ඔබගේ සුබසෙත උදෙසා සහනදායී මිලකට ..,

මූලික රෝග හදුනාගැනීමේ මූලික පරීක්ෂණ පැකේජයක් ( Screening test package) ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත..
තවත් සහනයක් ලෙස මේම පරීක්ෂණ මාලාව සිදුකරවා ගන්නා ඔබට රුධිර සීනි FBS පරීක්ෂණය (නොමිලේ) සිදුකරවා ගත හැක.

FBS - රුධිර සීනි පරීක්ෂණය
Lipid profile - සම්පුර්ණ කොලෙස්ටරෝල් පරීක්ෂණය
OT / PT - මූලික අක්මා පරීක්ෂණය
Creatinine - මූලික වකුගඩු පරීක්ෂණය
UFR - සම්පුර්ණ මුත්‍රා පරීක්ෂණය
ESR - රුධිර ආසාධන හදුනාගැනීමේ මූලික පරීක්ෂණය

පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව අවශ්‍ය උපදෙස් ලබාදීම සහ වෛද්‍ය උපදෙස් සදහා යොමුකිරීමට අප ඔබට සහය වන්නෙමු..

මෙම විශේෂ සහනදායි අවස්තාව මගහැර නොගන්න..., අන් අය දැනුවත් කිරීමට කාරුණික වන්න..
ස්තුති .
Call & Whatsup 0716861461 / 0472228866
සුරංග මද්දුම ආරච්චි
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
S. L. M. C Reg No- 2280

Attributes

Condition: All
Transaction: All

    Attributes

  • Additional Phone Number(s)
  • Services
    OfferLooking For

රියසෙවන සමූහය's profile

Anonymous
රියසෙවන සමූහය Registered for 2+ years Last online 1 day ago
Seller's description No description left by seller
+94777225625

Contact Anonymous (seller)

    Suwelro Medical Laboratory Service - 1
    Suwelro Medical Laboratory Service
    Check with seller

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    Anonymous
    Anonymous
    5825 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 1 day ago
    Contact All items

    Listing location

    AgunukolaPelessa, Hambantota District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    Suwelro Medical Laboratory Service
    Check with seller Suwelro Medical Laboratory Service by Anonymous