Search

Rs. 49,900
ALKALINE RO WATER TREATMENT UNITS

Other Home Items
Posted 6 months ago
66 views

Rs. 49,900
ALKALINE RO WATER TREATMENT UNITS

Other Home Items
Posted 6 months ago
66 views

Description

ALKALINE RO WATER TREATMENT UNITS

(පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැකිය .) 0756006309

(අවම රු:10000/= ගෙවා නිවසට සවිකර ගන්න,)

ඔබ ඔබේ දෙමව්පියන්ට,බිරිදට,දරුවන්ට හෝ ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන හිතන අයෙක්ද..?

ඔබ නිකමට වත් සිතුවද ඔබ හා පවුලේ ආදරණීයන් බොන වතුර එක ගැන..?

ඔබ දන්නවද මේ වන විට ශ්‍ර්‍රි ලංකාවේ බීමට සුදුසු මට්ටමේ ඇත්තේ 1%කටත් වඩා අඩු ප්‍රතිශතයක් බව..?

ඔබ දන්නවද මේ වන විටත් ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් 1/4ක් පලමු අදියරේ වකුගඩු රෝගින් බවට පත් වී හමාර බව..?

ඔබ දන්නවද ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පිහිටා ඇත්තේ පොලොන්නරුවේ බව..?

ඔබ දන්නවද මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම වකුගඩු රෝගින් වාර්ථා වන බව..?

ඔබ දන්නවද ආසනික් , ඊයම් ,යකඩ, ඇලුමිනියම් , තඹ , රසදිය , යකඩ වැනි බැරලෝහයන් සෑම ලිදකම හා ජල උල්පතකම ඇති බවත් මේවා ජලය සමග දිය වී ඇති අතර කිසිදු ගන්ධයක් ,රසයක්,වර්ණයක් වෙනස් නොවන බව..?

ඔබ දන්නවද අවුරුදු 14ට අඩු ලමුන්ට සහ අවු 60ට වැඩි වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තීකරණය අඩු ඔනෑම කෙනෙකුට වකුගඩු රොගය වැලදීමේ වැඩි අවදානමක් ඇති බව..?

ඔබ දන්නවද වකුගඩු රෝගියකු ලෙස හදුනා ගන්නා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ වකුගඩු දෙකම අක්‍රීය වූ විට බව..?

මෙය තමයි මෙහි ඇති භයානකම ඉතින් ඔබත් ඔබ සහ ඔබේ ආදරණීයන් බාවිතා කරන ජල සාම්පල අදම පරික්ශා කර දැනට ඇති එකම විසදුම RO alcaline ෆිල්ටර් එකක් ඔබගේ ආදරණීයන් වෙනුවෙන් අදම සවි කරවා ගන්න..

අවුරුද්දක සම්පූර්ණ වගකීමක් සහ අවුරුදු 10ක සේවා වගකීමක් සහිතව අඩුම මිලට අපෙන්
සියලුම අමතර කොටස් අඩුම මිලට
මීට අමතරව ඔබගේ ජල මූලාශ්‍ර වල කිවුල , මඩ ,මලකඩ , ගන්ධයන් , දිලීර , බැක්ටීරියා ඇතුළු සියලුම ගැටලු වලට විසදුම අපෙන්
Whatspp හෝ අමතන්න
0756006309
ගෙවීමෙ ක්‍රමයට ලබා ගැනීමට පුලුවන්
මූලික ගෙවීම
10000/=
5490×10=64900/=
එකවර මිලදී ගන්නවනම් 49900/=
වැඩි විස්තර 0756006309

    Attributes

  • Condition
    New
  • Additional Phone Number(s)

රියසෙවන සමූහය's profile

Anonymous
රියසෙවන සමූහය Registered for 2+ years Last online 1 day ago
Seller's description No description left by seller
+94777225625

Contact Anonymous (seller)

    ALKALINE RO WATER TREATMENT UNITS - 1
    ALKALINE RO WATER TREATMENT UNITS
    Rs. 49,900

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    Anonymous
    Anonymous
    5825 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 1 day ago
    Contact All items

    Listing location

    Kurunegala City, Kurunegala District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    ALKALINE RO WATER TREATMENT UNITS
    Rs. 49,900 ALKALINE RO WATER TREATMENT UNITS by Anonymous