24 results match your search criteria
Rs. 3,225,000
15 perches Land for Sale in Kuliyapitiya
කුලියාපිටිය - පන්නල පාරේ දණ්ඩගමුව සරු උයන පර්.15 ක පදිංචියට සුදුසු අගනා වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකිණේ. කුලියාපිටිය-පන්නල ප්‍රධාන පාරට මීටර් 50 යි. කුලියාපිටිය නගරයට කි.මී 3 ක් පමණ. වැදගත් නිස්කලංක පරිසරය, නිරවුල් ඔප්පු. තෙකලා විදුලිය. මුලු වටිනාකම 3225000 ක් පමණයි. ( පරි.එකක් 215000/- බැගිනි) අභිමානවත් කුලියාපිටිය පු...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Check with seller
Original Honda Car Air Inflation Pump
Car Air inflation Pump Original Brand Honda 0775512110
Located: Kurunegala City, Kurunegala District, LK
Premium
Rs. 7,200,000
Land sale in Kuliyapitiya
කුලියාපිටියේ බෝහිංගමුවෙන් පදිංචියට සුදුසු අගනා වටිනා ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. වැදගත් පරිසරයක්. පර්.40 ක් ලක්ෂ 72 කට. (අවශ්‍යනම් පර්.20 ක් වුවද සළකා බැලිය හැක) පර්.එකක් රුපි. 180000/- ක් බැගිනි. කුලියාපිටිය-කුරැණැගල ප්‍රධාන පාරට මීටර් 75 යි. වෛද්‍ය පීඨය , සුපිරි පාසැල් ආසන්නයේ. කුලියාපිටිය නග...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 230,000
Honda CD125 Twin Modified
Twin CD125 Modified 12w Original book Updated llicense & insurance Second owner 076 0933724 Kurunegala / Nikaweratiye Rs. 230,000 price can be negotiable
Located: Nikaweratiya, Kurunegala District, LK
Rs. 10,000
To rent a agricultural land in Ambanpola
අඹන්පොල - ගල්ගමුව පාරේ කාසිකොටේ එකම ඉඩමට යා වුන ගොඩ ඉඩම් අක්කර 4 ක් සහ මඩ ඉඩම් අක්කර 5 ක් බදු දෙනු ලැබේ. විදුලිය පහසුකම් සහිත නිවසක් සහ කුඩා වැවක් ද පිහිටා ඇත. කෘෂි කටයුතු සදහා ඉතා යෝග්‍ය වේ. මාසිකව රුපි. 10000 ක් පමණයි අමතන්න 0718610488
Located: Ambanpola, Kurunegala District, LK
Rs. 7,000,000
Agricultural Land for Sale in Kuliyapitiya
කුලියාපිටිය පන්නල පාරේ වළකුඹුරුමුල්ල, මිනුවම්ගමුව පිහිටි අක්කර 5 ක පොල් වගාකර ඇති ඉඩම වහාම විකුණනු ලැබේ. පිරිසිදු ඔප්පු. පාරට මායිමිව පිහිටා ඇත. අක්කරයක් ලක්ෂ 70 බැගින් ව්කුණනු ලැබේ. අමතන්න 0718610488
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 400,000
Land sale in Kuliyapitiya town area
වේගයෙන් දියුණුවන කුලියාපිටිය නගරයේ ආනන්දගිරි ගාර් ඩන් හා අගනා වටිනා බිමි කොටසක් වහාම විකුණනු ලැබේ. නල ජලය, තෙකලා විදුලිය, පුලුල් මාවත්, නගරසභා බල ප්‍රෙද්ශයේ , ජනප්‍රිය පාසැල්, විශ්ව විද්‍යාලය, වෛද්‍ය පීධය, ශික්ෂණ රෝහල සහ නගරයට ආසන්නයේ පිහිටි ඉඩම. පර්. එකක් ලක්ෂ 4 ක් පමණි. අවසාන පර්.30 විකිණීමට සුදානම් කර ඇත. පර්.15 ක් ...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 3,500
ඔරලෝසුව සම්පූර්නයෙන්ම ලී වලින් නිමවා ඇත.
ඔරලෝසුව ඔබේ අතටම ලැබුනු පසු ගෙවීම් සිදුකල හැක සම්පූර්නයෙන්ම ලී වලින් නිමවා ඇත. අපනයනය කිරීමට හැකි අය වේ නම් අමතන්න LKR 3500 ක් පමනි Delivery නොමිලේ ඔබට අවශ්‍ය ඔරලෝසුව , ඔබේ ලිපිනය අපට ඒවන්න [Call/Whatsapp] 0718897335 +94718897335
Located: Kurunegala City, Kurunegala District, LK
Check with seller
S.M. TERRACOTTA FLOOR TILES
Projects done with our unmatched quality TerraCotta Floor Tiles We are from S.M.Tiles, • Unmatched quality TerraCotta Floor Tile Manufacturers on the market with 20+ years of experience Why TerraCotta Floor Tiles good? ° 100% Clay ° Inexpensive flooring method ° High durability ° Cools the surroundings ° No any SINGLE ...
Located: Ibbagamuwa, Kurunegala District, LK
Rs. 3,400
BEAUTIFUL 100% WOODEN WALL CLOCK
100% ක් ලී වලින් නිපදවා ඇති අලංකාර බිත්ති ඔරලෝසු ඔබගේ නිවසටම නොමිලේ ගෙන්වා ගන්න. භාණ්ඩය ඔබගේ අතට ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව. ඇනවුම් කිරීම සදහා ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය සහ ඊමේල් ලිපිනයක් අපවෙත එවන්න.. Whatsapp 0767282686
Located: Nikaweratiya, Kurunegala District, LK
Rs. 10
Architecturally design house plans and estimates
වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳීම සහ ඇස්තමේන්තු සැකසීම ඔබගේ ඉඩම පිහිටි ස්ථානයටම පැමින බලා ඊට සරිලනම සහ ඔබේ අදහස් වලට ගැලපෙනම අලංකාර වාසනාවන්ත නිවාස සැලැස්මක් අපෙන්... වර්ග අඩියක් රුපියල් 10ක් පමණි අමතර කිසිදු ගාස්තුවක් නොමැත නිවසේ සියලුම විස්තර සවිස්තරාත්මකව සැලසුම් (Detail Drawings) මගින් Bank Loan - ණය පහසුම්කම...
Located: Kurunegala City, Kurunegala District, LK
Rs. 3,000
ස්වභාවික මහොගනී ලී පාත්‍රය .
ස්වභාවික මහොගනී ලී පාත්‍රය . කිසිම අලේපනයක් කර නොමැත. අනර්ඝ නිමාව. එකක.මිල.රු.3000 සිට ගන්න ප්‍රමාණය අනුව මිල වෙනස්වේ. අවශ්‍ය අය කකා කරන්න whatspp .and call.0779310590.
Located: Nikaweratiya, Kurunegala District, LK
Save this search
Save this search and get notified when new offers are posted.