Search

Check with seller
Galarawa Lodge Belihuloya Srilanka

Heritage Hotels
Posted 1 year ago
85 views

Check with seller
Galarawa Lodge Belihuloya Srilanka

Heritage Hotels
Posted 1 year ago
85 views

Description

සීතල බෙලිහුල්ඔය කියන්නෙ ලංකාවේ ලස්සනම පැත්තක්..

Galarawa Lodge කියන්නෙ බෙලිහුල්ඔය නවතින්න කියාපු අමුතුම තැනක්..
සම්පූර්යෙන්ම වරක් පාවිච්ච් කරන ලද ගොඩනැගිලි ද්‍රව්‍ය දොරජනෙල් උපයෝගී කරගෙන කරන ලද විස්මිත නිර්මාණයක්..
"ගලරාව" කියන්නෙම පරිසරහිතකාමීත්වයය, කලාකාමීත්ව‍ය සහ සොබාදහම"
අනන්තය පුරා විහිදුනු සුන්දර වෙල්යාය මායිමේ ගලරාව අයිනෙන් ගලායන සුන්දර කඩවතු ඔය කොමලියගෙ පහස විඳගන්න ගලරාවට එන්න..
ඒක ඔයාල දෙන්නට ජීවිතයේ අමතක නොවන ප්‍රේමණීය රාත්‍රියක් වේවි..

Galarawa Studio
එල්ලෙනෙ ඇඳක් තියන, ටිම්බර් ඩෙක් එකක් එක්ක පට්ටම වීව් එකක් තියන අමුතුම තැනක්.. ලාවට පැද්දෙන ඇඳේ ඉඳන්ම තරු පිරිච්ච අහස බලමින් අනන්තෙට විහිදුනු හෙල්මලු කුඹුරු යායට ආදරේ කරන්න ඔයාට පුලුවන් .. ඇන්ටික් ලවර්ස්ලටත් මරු තැන..

Director's Cabin
වෙල්යායේ, කඳුයායේ සහ දොලපාරේ පට්ටම වීව් එකත් එක්ක වතුර ගලා බසින සද්දෙට ධ්‍යාන ගතවෙන්න..
ඔයාලගෙ තනියට සිනමාවේ දැවැන්ත චරිත ඉන්නව නයිට ගහන්න..

Freedom Fighter's Joint
නිදහස් සටන්කාමීන්ට කියාපු තිප්පොල.. පුංචි දියඇල්ලකින් බාත්ටබ් එකට වතුර වැටෙන්නෙ. ටබ් එකේ ඉඳන්ම තරු අහස බලන්න පුලුවන්..චිල් එකේ ඉන්න වෙන මොනවද ඉතින්..

Writer's Nest
මේක ඩිසයින් කරල තියෙන්නෙ විශේෂයෙන්ම ලියන්න කැමති අයට.. 5 දෙනෙක්ගෙ ෆැමිලි එකකට උනත් ඉන්න පුලුවන්.. පොඩ්ඩන්ට ඉනිමගේ උඩට ගිහින් නිදාගන්න තැනකුත් තියනව.. මේකෙත් බාත් ටබ් එකට වතුර වැටෙන්නෙ පුංචි දියඇල්ලකින්, ඒකෙ ඉන්න ගමන්ම අහසෙ තරු ගනින්නත් පුලුවන්..

Gurugedara (Teacher's Home)
මේක තමා ගලරාවේ තියන සුවිශේෂීම තැන.. වෙනම පිහිටලා තියෙන වෙල්‍ යායට මායිම් වුන පුංචි මැටි ගෙයක්.. ගේ ඉස්සරහින් ගලායන දොලපාරේ ලස්සනයි, වතුරෙ සද්දෙයි පැය 24 පුරාවම ඔයාව මෝහනය කරනව.. හනිමූනර්ස්ලටත් කියාපු තැන.. ඉන්ඩෝර් අවුට්ඩෝ බාත්රූම් තියනව..

නොමිලේම මින් එකක් ඔබගේ සතුට වෙනුවෙන්ම..

ඔය දිගේ සවාරියක්..
කඳු තරණයක්..
ගමේ සවාරියක්..

ඊටත් අමතරව ඉක්මනින් ලඟාවියහැකි සංචාරක ආකර්ශන ස්ථාන..

සුරතලී ඇල්ල
සමනළවැව
ඹබරකන්ද දියඇල්ල
ලංකාඇල්ල
ඩෙවිල්ස් ස්ටෙයාකේස්
වන්ගෙඩිගල
හාවාගල
ආදරකන්ද
පහන්තුඩාව දියඇල්ල
නන්පේරියල් බේකර්ස් බෙන්ඩ්


වීකෙන්ඩ් එකක් වගේ අල්ලල කොළඹ ඉදන් කෝච්චියෙ එනවනම් නානුඔය, පට්ටිපොල, ඔහිය, සුන්දර ඉදල්ගස්හින්න එහෙම පහුකරල හපුතලේ ස්ටේෂන් එකෙන් බැහැල ගලරාවට එන්න, සහ ආපහු හපුතලේ ස්ටේෂන් එකට යන්න වාහනයක් සෙට් කරල දෙන්නත් අපට පුලුවන්..
ඊටත් අමතරව ඩෙවිල්ස් ස්ටෙයාකේස්, ඉදල්ගස්හින්න හෝ බේකර්ස් බෙන්ඩ් පැත්තෙ යනවනම් සෆාරි ජීප් සෙට් කරල දෙන්නත් පුලුවන්

තව දෙයක්, ඔයාල ගලරාවේ එනවනම් හවස 6ට කලින් එතනට යන්න ඕනිල.. නැත්තම් සමහර වෙලාවට අලි යාලුවන්ගෙන් ඔයාගෙ ගමනට බාධා වෙන්න පුලුවන්..
ඔයා සොබාදහමට ගහට කොලට සතා සීපාවට ආදරේ කෙනෙක් නෙමෙයිනම් මේ තැන ඔයාට ගැලපෙන්නෙ නෑ
ඉතින් එහෙනම් පරිසරයට සැබවින්ම ආදරේ ඔබ දැන්ම කෝල් කරල ඔයාගේ තැන වෙන්කරගන්න.. මුලු භූමියම වූවද ඔබේ සමීපතයින් සමගින් ඔබට වෙන්කරගත හැක..

Attributes

Condition: All
Transaction: All

    Attributes

  • Additional Phone Number(s)
  • Services
    OfferLooking For

රියසෙවන සමූහය's profile

රියසෙවන සමූහය
රියසෙවන සමූහය Registered for 2+ years Last online 14 hours ago
Seller's description No description left by seller
+94777225625

Contact රියසෙවන සමූහය (seller)

    Galarawa Lodge Belihuloya Srilanka - 1
    Galarawa Lodge Belihuloya Srilanka
    Check with seller

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    රියසෙවන සමූහය
    රියසෙවන සමූහය
    5825 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 14 hours ago
    Contact All items

    Listing location

    Belihuloya, Ratnapura district, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    Galarawa Lodge Belihuloya Srilanka Galarawa Lodge Belihuloya Srilanka Galarawa Lodge Belihuloya Srilanka Galarawa Lodge Belihuloya Srilanka Galarawa Lodge Belihuloya Srilanka Galarawa Lodge Belihuloya Srilanka
    Check with seller Galarawa Lodge Belihuloya Srilanka by රියසෙවන සමූහය