Description
සාම්ප්‍රදායික රටාවෙන් මිදී ඔබේ ආදරණීයන්ට ආදරණීය සිහිවටනයක් ලබා දෙන්න.
100% අතින්ම නිම වූ පැන්සල් සිතුවම් (single art, couple art, pet art), රේඛා සිතුවම්(කලු සුදු හෝ වර්ණවත්), දියසායම් සිතුවම්, ෆැබ්රික් සිතුවම් විවිධ ප්‍රමාණ යටතේ, දැන් ඉතා අඩු මිලකට ආරක්ෂිතව ඕනෑම ප්‍රදේශයකට සපයනු ලැබේ...
• සිතුවම අලංකාර රාමුවකින් යුක්තය.
• ඔබගේ අවශ්‍යතාවය පරිදි සාමාන්‍ය ඇසුරුමකින් හෝ නිර්මාණාත්මක ඇසුරුමකින් ලබා ගත හැක.
• සිතුවම් සඳහා මිල ගණන් සිතුවමේ ප්‍රමාණය හා ඡායාරූපය මත වෙනස් විය හැක.
ඔබට සිතුවම් කිරීමට අවශ්‍ය රුවෙහි පැහැදිලි ඡායාරූපයක් messenger ඔස්සේ අප වෙත යොමු කරන්න.
වැඩි විස්තර සඳහා messenger ඔස්සේ අපව සම්බන්ධ කර ගන්න..
Lines art by Sachi
Cick url