Search

ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට මහඟු අවස්ථාවක්

Unknown location
Foreign employments
Posted 1 year ago
171 views

ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට මහඟු අවස්ථාවක්

Unknown location
Foreign employments
Posted 1 year ago
171 views

Description

ඔස්ට්‍රේලියානු රජය විසින් හඳුනාගත් ක්ෂේත්‍රවල පවතින අධික ශ්‍රමික හිඟය මගහරවා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වාර්ථා කර ඇත ඔබත් මේ වන විටත් මෙම අවශ්‍යතා සැපිරූ ශ්‍රමිකයකුදැයි දැන ගන්න
මෙම මහඟු අවස්ථාව මග හැර නොගන්න url මත ක්ලික් කර https://www.smartmoveaustralia.gov.au/ වෙම් අඩවියට අවශ්‍ය කරුණු ලබා දෙන්න

වෙබ් අඩ්වියේ සඳහන් පහත වීසා දහරාව (Visa Stream) වලින් එකක් තෝරාගෙන එහි සඳහන් උපදෙස් පරිදි දත්ත නිවැරදිව ඇතුළු කරන්න

1)Skill Independent Visa
2)Skill Nominated Visa
3)Skilled Work Regional(Provisional) Visa

පහත වැඩසටහන් යටතේ මබට ඔස්ට්‍රේලියාවේ රැකියාවක් ලැබුනොත් රැකියා කොන්ත්‍රාත්තුව,වීසා බලපත්‍රයඇතුළු අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය අත්‍යාවශ්‍ය වේ



Attributes

Condition: All
Transaction: All

රියසෙවන සමූහය's profile

රියසෙවන සමූහය
රියසෙවන සමූහය Registered for 2+ years Last online 19 hours ago
Seller's description No description left by seller
+94777225625

Contact රියසෙවන සමූහය (seller)

    ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට මහඟු අවස්ථාවක් - 1
    ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට මහඟු අවස්ථාවක්

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    රියසෙවන සමූහය
    රියසෙවන සමූහය
    5825 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 19 hours ago
    Contact All items

    Listing location

    Unknown location

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට මහඟු අවස්ථාවක්
    ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට මහඟු අවස්ථාවක් by රියසෙවන සමූහය