Search

Rs. 19,500,000
Land for Sale in Pannala, Makandra, Eliwila

Land
Posted 6 months ago
46 views

Rs. 19,500,000
Land for Sale in Pannala, Makandra, Eliwila

Land
Posted 6 months ago
46 views

Description

Land For Sale In Pannala
හොඳම කෘෂි ඉඩමේ අයිතිය ඔබ සතු කර ගැනීමට ඔබ සුදානම්ද?

පන්නල මාකදුර එළිවිල - යක්විල පාරේ (දාරලුව) පිහිටි කොස්, පොල්. බුලත්, කෙසෙල් වගා කර ඇති සාරවත් අක්කර 3 ක කෘෂි ඉඩම හදිසි අවශ්‍යතාවයක් නිසා ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

පිරිසිදු සින්නක්කර ඔප්පු
පැහැදිලි පාර
විදුලිය/ජලය
නොසිඳෙන ජල උල්පත් / මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයකට සුදුසු පොකුණකින්ද සමන්විතයි
දැනට වරකට පොල් ගෙඩි 800-900 අතර අස්වැන්නක්
පොල් පැල දෙවන වගාව ආරම්භ කර ඇත
කොස්, පොල්, බුලත් සහ කෙසෙල් වගා කර ඇත ( එම සියලුම වගා වල ඵලදාව ඇත)
නිස්කලංක පරිසරය
ප්‍රධාන ගේට්ටුව සහ ආරක්ෂිත වැට සකස් කර ඇත.
අව් වැසි ආරක්ෂිත හට් එකක් සකස් කර ඇත ( කොන්ක්‍රීට් කණු යොදා වහලය ඇස්බැස්ටස් සීට් යොදා ඇත)
අක්කරයක් ලක්ෂ 65 බැගින් අක්කර 3 ම ලක්ෂ 195 ක් පමණයි ( පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කළ හැක)
පන්නල හෝ දංකොටුව සිට පැමිණෙන්නේනම් මාකදුර යක්විල ( එළිවිල හරහා) පාරේ දාරලුවට පැමිණිය හැක.
කුලියාපිටිය සිට පැමිණෙන්නේනම් යක්විල වේරහැර පාරේ දාරලුවට පැමිණිය හැක
මෙම ඉඩම විකුණනු ලබන්නේ අයිතිකරුගේ හදිසි විදේශ ගත වීම නිසා බව කරුණාවෙන් සළකන්න
මුලින් පැමිණෙන ඔබ සදහා ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.
කිසිදු බ්‍රෝකර් වරයෙකු අවශය නොවේ/ පිළිතුරු ගැණුම්කරුවන් සදහා පමණි.

0760770301 / 0721426051/ 0729823105

    Attributes

  • Land type
    Agricultural
  • Land size (Acre)
    3
  • Type of land
    For SaleWantedfor RentWanted to Rent
  • Additional Phone Number(s)

Chandani Kumari's profile

Chandani Kumari
Chandani Kumari Registered for 2+ years Last online 2 months ago
Seller's description No description left by seller
+94718610488

Contact Chandani Kumari (seller)

    Land for Sale in Pannala, Makandra, Eliwila - 1
    Land for Sale in Pannala, Makandra, Eliwila
    Rs. 19,500,000

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    Chandani Kumari
    Chandani Kumari
    157 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 2 months ago
    Contact All items

    Listing location

    115/308, Anandagiri Garden, Madampe Road, Kuliyapitiya., 60200, Kuliyapitiya, Pannala, Kurunegala District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    Land for Sale in Pannala, Makandra, Eliwila Land for Sale in Pannala, Makandra, Eliwila Land for Sale in Pannala, Makandra, Eliwila Land for Sale in Pannala, Makandra, Eliwila Land for Sale in Pannala, Makandra, Eliwila Land for Sale in Pannala, Makandra, Eliwila
    Rs. 19,500,000 Land for Sale in Pannala, Makandra, Eliwila by Chandani Kumari