Search

Rs. 1,600
මාතකඩාර දෙළුම් හෙයාර් ඔයිල්

Cosmetics
Posted 6 months ago
75 views

Rs. 1,600
මාතකඩාර දෙළුම් හෙයාර් ඔයිල්

Cosmetics
Posted 6 months ago
75 views

Description

හංගන්න දෙයක් නෑ... රහස් වට්ටෝරු නෑ මේ තියෙන්නෙ අඩංගු ද්‍රව්‍ය ..
පිරිසිදු දේශිය පොල් තෙල්,දෙළුම් ඇට, දෙළුම් පොතු, දෙළුම් කොළ ,නිල් අවරිය ,මරතෝන්ඩි, පේර කොළ ,විශ්ණු ක්‍රාන්ති,කලු දුරු ,කලු තල, කුරුදු,කරාබු නැටි,කරපිංචා,සුදු ළූණු, රතු ළූණු, මදුරු තලා, මුරුංගා කොළ, උළුහාල්

ඇත්තටම මේකට දෙළුම් දානවද?දෙළුම් කොහෙන්ද ඔච්චර??

අපි මාතකඩාර දෙළුම්.. අපි තමයි ලංකාවේ පළවෙනි සහ එකම දෙළුම් සමාගම. ලොකුම වගා ජාලයක් තියෙන්නෙ අපිට..ඉතින් අපි ළග දෙළුම් නැත්තම් ලොවෙත් නෑ ..ලොවි ගහෙත් නෑ .

කන්න තියෙන දෙළුම් වලින් ඇයි මේව හදන්නෙ?
ගොවියා හැමදාම දුක් වින්දේ වවපු එක ගෙඩිය පිටින් විකුණපු හින්දා.. ඉතින් අගය එකතු කළ නිෂ්පාදන වලින් විතරයි ලංකාවෙ කෘෂිකර්මය දියුණු කරන්න පුලුවන්.

මේ ඔයිල් එකේ විශේෂත්වය මොකද්ද?

මේක තමයි ලෝකයේ එකම දෙළුම් හෙයාර් ඔයිල් එක. දෙළුම් කියන්නෙ ප්‍රතිඔක්සිකාරකයක්. හිසකෙස් වලට,හිස්කබලට නැතුවම බැරි දෙයක් ප්‍රතිඔක්සිකාරක කියන්නෙ. ඒ වගේම දෙලුම් ඇට වල පියුනිසික් කියන ප්‍රභල අම්ලය තියෙනවා .ඒකට හිසකෙස් අග ශක්තිමත් කරන්න පුලුවන්. දෙළුම් කොළ කියන්නෙ බැක්ටීරියා නාෂකයක්. ඒක නිසා ඒකෙන් හිස්හොරි නැති වෙනවා.



රු.1600/=
100m
ප්‍රවාහනය නොමිලේ.

077 458 0602

#මාතකඩාරදෙළුම් #mathakadaradelum #දෙළුම් #pomegramatepeel #mathakadaracosmatics #pomegranate #pomegranatefairness #pomegrantehaircare #hairoil #antihairloss #hairgrowthproducts

    Attributes

  • Condition
    New
  • Type of ad
    For saleWanted
  • Additional Phone Number(s)

Malaka's profile

Malaka
Malaka Registered for 2+ years Last online 2 weeks ago
Seller's description No description left by seller
+94711477040

Contact Malaka (seller)

    මාතකඩාර දෙළුම් හෙයාර් ඔයිල් - 1
    මාතකඩාර දෙළුම් හෙයාර් ඔයිල්
    Rs. 1,600

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    Malaka
    Malaka
    532 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 2 weeks ago
    Contact All items

    Listing location

    Tissamaharama, Hambantota District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    මාතකඩාර දෙළුම් හෙයාර් ඔයිල්
    Rs. 1,600 මාතකඩාර දෙළුම් හෙයාර් ඔයිල් by Malaka