Search

Check with seller
විස්ඩම් රිසෝට් හබරණ

Villas
Posted 11 months ago
158 views

Check with seller
විස්ඩම් රිසෝට් හබරණ

Villas
Posted 11 months ago
158 views

Description

හබරන Railway station එක ලග ඉදන් trinco පාරේ කිලෝමීටර් 2 ක් විතර කැලේ ඇතුලේ තියන ආරක්ශිත ලස්සනම ලස්සන තැනක් තමයි
WISDOM RESORT
කියන්නේ.
ජීවිතේ නිදහසේ ගත කරල යන්න ඔයාලත් ඉක්මනට එන්න.

ඔයාගේ නිදන කාමරයේ ඉදන්ම ඔයාට අලි බලන්නත් පුළුවන්.

රෑට වැවට එන අලි බල බල TREE HOUSE එකක රාත්‍රියක් ගත කරන්නත් පුලුවන් .

ලස්සනම ලස්සන සමනල්ලු ,කුරුල්ලො වර්ග 30 කටත් වඩා ඔයාට බලන්න පුළුවන්.

ඒවගේම මොණරු, wild cats, කිඹුල්ලු, මුවෝ ,වගේ තවත් ගොඩක් සත්තු ඔයාට බලන්න පුළුවන්.

NIGHT CAMPING, JUNGLE SAFARI,
VILLAGE SAFARI, HICKING, SWIMMING වගේ ඔයා කැමති ඕනම විදියකට ජීවිතේ අමුතුම සතුටක් විදින්න පුළුවන්.

රෑට BBQ, COCKTAIL එකක් එක්ක BONFIRE Experience එකකුත් ගන්න පුළුවන්.

Couple එකක් විදියට Family එකක් විදියට Group එකක් විදියට ආවත් 60 දෙනෙකුට ඉන්න පුළුවන් පහසුකම් ඇපිට දෙන්න පුළුවන්.

ඔයාගෙ ඔෆිස් පාටියට ,ෆැමිලි පාටියට ,යාළුවෝ එක්ක සෙට් වෙන්න,ස්වභාවික පරිසරයක නිස්කලංකව නිවාඩුව ගත කරන්න ..
හබරණ එනකොට එන්න වනමැද නිවහනට..
(WISDOM ECO LODGE )

074 1747 125 / 077 367 7962
Wisdomsaf@gmail.com

Attributes

Condition: All
Transaction: All

    Attributes

  • Additional Phone Number(s)
  • Services
    OfferLooking For

Malaka's profile

Malaka
Malaka Registered for 2+ years Last online 2 weeks ago
Seller's description No description left by seller
+94711477040

Contact Malaka (seller)

    විස්ඩම් රිසෝට් හබරණ - 1
    විස්ඩම් රිසෝට් හබරණ
    Check with seller

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    Malaka
    Malaka
    532 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 2 weeks ago
    Contact All items

    Listing location

    Habarana, Anuradhapura District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    විස්ඩම් රිසෝට් හබරණ විස්ඩම් රිසෝට් හබරණ විස්ඩම් රිසෝට් හබරණ විස්ඩම් රිසෝට් හබරණ විස්ඩම් රිසෝට් හබරණ විස්ඩම් රිසෝට් හබරණ
    Check with seller විස්ඩම් රිසෝට් හබරණ by Malaka