Description
Set in Ella, within 9.4 km of Demodara Nine Arch Bridge and 3.6 km of Little Adam's Peak, Ella Mountain Palace features accommodation with a garden and as well as free private parking for guests who drive. Featuring full-day security, this property also provides guests with a water park. The guest house offers mountain views, a sun terrace, a 24-hour front desk, and free WiFi is available throughout the property.
At the guest house, every room includes a desk. The units feature a private bathroom, free toiletries and bed linen.
Guests at Ella Mountain Palace can enjoy a continental or an Asian breakfast.
The area is popular for cycling and hiking, in addition, bike hire and car hire are available at this guest house.
Ella Spice Garden is 5.3 km from the accommodation, while Ella Railway Station is 5.4 km away. The nearest airport is Mattala Rajapaksa International, 88 km from Ella Mountain Palace, and the property offers a paid airport shuttle service.
+9471 831 2334
Ella Mountain Palace
5th Mile Post Passara Rd, Ella Srilanka
ඇල්ලට Trip එකක් යන්න ඉන්න ඔබට හිතට වද දෙන ගැටලුවට හොඳම විසඳුම Ella Mountain Palace
දැන් ඔබට අතේ ඇති මුදලකට වෙන්කර ගන්න පුලුවන්. දුම්රියෙන් ආවොත් 5km ක් වගේ දුරකින් යන්න පුලුවන් කඳු මුදුනක තියෙන සුන්දරම තැනක්. එක කාමරයක පස් දෙනකෙුට සුවපහසුව ඉන්න පුලුවන්.
ඒ වගේ කාමර දෙකක් තියෙනව.
උපරිම දහදෙනෙකුට ඉන්න පුලුවන්.
දොර ඇරියම ඉස්සරහට පේන්නෙ පුංචි සිරීපාදෙ කන්දක් මුදුනේ පාලු තැනක සීතලට කිටි කිටියෙ ගුලි වෙන්න කියාපු තැන. ඇල්ලෙ බලන්න තියෙන හැම තැනකටම යන්න පහසුම තැන. ඇවිදින්න යන්න ඕනනම් Bike , Tuk , Car, Van එකක් set කරගන්න පුලුවන්.
අවශ්‍යනම් කෑම Order කරන්න පුලුවන්
නැතිනම් බඩු ගෙනල්ල කෝකියෙක් ගන්න පුලුවන්
එහෙමත් නැතිනම් කුස්සියට ගිහිල්ල දර ලිපේ හරි ගෑස් ලිපේ හරි උයාගන්නත් පුලුවන්
මේ වගේ සුපිරිම ෆන් එකක් අරගන්න හිතාගෙන ඉන්නවනම් අදම කතා කරල වෙන්කර ගන්න
කතාකරන්න ප්‍රසාද් ට
/ WhatsApp - +94718 312334