Description
Special 50% Discount
ඔන්න Private Pool හොයන Couple වලට අපි ගානෙ රු.6,500ට සුපිරිම Offer එකක්
මේ Sindu Grand Cabana - අළුත්ගම
Honeymoon එකට, Dayout එකක් යන්න වගේම කොළඹට කිට්ටුව නිදහසේ නිවාඩුවක් ගතකරන්න සුපිරිම Cottage එක. Private Pool, Private Parking ඇතුළු පහසුකම් රැසක් තියනවා. අනික එක Cottage එකක් විතරක් තියන නිසා ආරක්ෂාව, Privacy එකත් 100%ක් තියනවා
අපේ page එකේ ඉන්න ඔයාලට අපි ගානෙ 50% Discount එකක් දෙනවා. ඒ කියන්නෙ එක්කෙනෙක්ට ගෙවලා දෙන්නාටම යන්න පුළුවන්
• Couple DayOut Package - LKR 6,500
• Cottage Only - LKR 6,990
• Bed and Breakfast - 8,490
• Half Board - LKR 11,150
• Full Board - LKR 13,500
මේ Offer එක ඉවර වෙන්න කලින් දැන්ම කතා කරලා ඔයාගෙ දවස වෙන්කරගන්න
071 9680 800u / 077 8760 800