Description
කොහොඹ පනාව
WoodLak Neem Wide Teeth Wood Comb (Original) for Curly Hair and Thick Hair.
Made in Sri Lanka
Price (Free Delivery)
1 comb Rs 1400/-
2 combs Rs 2400/-
3 combs Rs 3400/-
4 combs Rs 4500/-
5 combs Rs 5500/-
Cloth Pouch Included (රෙදි පවුචයක් සමඟ)
When you comb your hair using a Kohomba Comb, it reduces the development of dandruff, lice infestation, Itchy scalp, hair loss and gives freshness to the hair.
කොහොඹ ලී පනාවක් භාවිතා කිරීමෙන් හිසකෙස් පීරන විට හිස්හොරි සෑදීම, උකුණන් බෝවීම, හිස කැසීම, හිසකෙස් වැටීම අවම කර හිසකෙස් වලට නැවුම් බවක් ලබා දෙයි.
WOODLAK Kohomba Comb made from hand-picked, high quality Neem wood soaked in Neem Oil which is gentle on the hair and can be used to detangle your hair without splitting or breaking the hair with this rounded wide teeth comb.
WOODLAK කොහොඹ පනාව අතින් තෝරාගත් උසස් තත්ත්වයේ කොහොඹ ලී, කොහොඹ තෙල් තුල පොඟවා සාදා ඇති බැවින් හිසකෙස් වලට සෞමය වන අතර හිසකෙස් පැලීමෙන් හෝ කැඩීමකින් තොරව ගැට ඉවත් කර පීරිමට රවුම් මහත තුඩු පනාව මගින් පහසු කරයි.
Cash on Delivery Available (COD) or
Pre Order Available (Bank Deposit)
Please call / Whatsapp on 0773793553 for More Details and to Order