Search

හෙදියක ලෙස මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ මහඟු අවස්ථාව !

Foreign employments
Posted 1 year ago
112 views

හෙදියක ලෙස මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ මහඟු අවස්ථාව !

Foreign employments
Posted 1 year ago
112 views

Description

හෙදියක ලෙස මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ මහඟු අවස්ථාව අප වෙතින් උදාකර ගන්න. ඒ සඳහා අවශ්‍ය ඔබගේ වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් අප හා එක්ව සපුරාගන්න. ඔබට අවශ්‍ය සියලු සේවා අප වෙතින් ලබාගන්න දැන්ම අමතන්න 0715971175

අවශ්‍ය මූලික සුදුසුකම්.
1. පිළිගත් හෙද උපාධියක් හෝ වසර 3 හෙද ඩිප්ලෝමාවක් සමග අවම අවුරුද්දක සේවා පලපුරුද්ද

2. මූලික ඉංග්‍රීසි දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

තෝරාගනු ලබන අයදුම් කරුවන් වෙනුවෙන් අප ආයතනය මගින් පවත්වනු ලබන OET / CBT පාඨමාලා Online පැවැත්වේ. සියලු ඉගැන්වීම් කටයුතු විදෙස් ගුරු මඩුල්ලක් වෙතින් සිදු කෙරෙයි.

OET විභාගය සමත්වූ සැනින් interview වෙත යොමුකොට අවශ්‍ය සියලු immigration කටයුතු නොමිලයේ සිදුකරයි.

ගුවන් ටිකට් පත්, විභාග ගාස්තු සහ නවාතැන් වෙනුවෙන් අදාල අනුමත refunds ලබාගත හැක.

Refunds -
*English language exam fee
*CBT and OSCE exam fees
*Certificate of Sponsorship and Immigration Skills Charge
*Skilled Worker Visa fee
*1 month of free accommodation
*Inbound flight to the UK
*A fantastic welcome package

Appointment booking සදහා 0716198654 කාර්යාලීය වේලාව තුළදී අමතන්න.
Tel - 0715971175 or 0777777136 ( Only in office hours )
Email - info@aisconsultants.lk

#regiaterednurse #healthcareimmigration #HIA #australia #canada #uk #usa #healthcare #medicalprofessional

Attributes

Condition: All
Transaction: All

රියසෙවන සමූහය's profile

රියසෙවන සමූහය
රියසෙවන සමූහය Registered for 2+ years Last online 13 hours ago
Seller's description No description left by seller
+94777225625

Contact රියසෙවන සමූහය (seller)

    හෙදියක ලෙස මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ මහඟු අවස්ථාව ! - 1
    හෙදියක ලෙස මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ මහඟු අවස්ථාව !

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    රියසෙවන සමූහය
    රියසෙවන සමූහය
    5825 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 13 hours ago
    Contact All items

    Listing location

    Colombo 02 - Slave Island / Kompanyaweediya, Colombo District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    හෙදියක ලෙස මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ මහඟු අවස්ථාව ! හෙදියක ලෙස මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ මහඟු අවස්ථාව ! හෙදියක ලෙස මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ මහඟු අවස්ථාව !
    හෙදියක ලෙස මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ මහඟු අවස්ථාව ! by රියසෙවන සමූහය