Search

Rs. 5,100,000
අළුත්ම නිවසක් ගලහිටියාව ආරියතිලක මාවතේ විකිණීමට

House For Sale
Posted 7 months ago
51 views

Rs. 5,100,000
අළුත්ම නිවසක් ගලහිටියාව ආරියතිලක මාවතේ විකිණීමට

House For Sale
Posted 7 months ago
51 views

Description

0779381244
ලක්ෂ 51 ට අලුත්ම නිවසක් ගනේමුල්ල ගලහිටියාව ආරියතිලක මාවතේ විකිණීමට
ගනේමුල්ල නගරයට ඇවිදයන දුරින්

නිවස වර්ග අඩි 750 යි
කාමර 2 යි
සාලය
කෑම කාමරය
මුළුතැන්ගෙය
අංග සම්පුර්ණ නාන කාමරය
වැරන්ඩාව
මුලු නිවසටම සිවිලිම
ටයිටේනියම් පොලොව
විදුලිය
ජලය
තාප්ප සහ ගේට්ටුව
කුඩා වාහනයක් නැවැත්වීමට ඉඩ ඇත

පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු

පර්චස් 3 යි

ගලහිටියාව ජාතික පාසැල හේමමාලි ජාතික පාසැල යන මෙම පාසැල් සිමාවේ පිහිටි අලුත්ම නිවස

ජල ගැලීම්වලින් තොර ප්‍රදේශයකි

සුපිරි වෙළදසැල්
ජාතික පාසැල්
සියලුම බැංකු
රජයේ රෝහල්
පෞද්ගලික රෝහල්
බෞද්ධ සිද්ධස්ථාන
කතෝලික දේවස්ථාන යහපත් සාමකාමී අසල්වැසියන් මේ සියලු දේ ඇති නේවාසික ප්‍රදේශයකි

කදාන ගම්පහ 276 බස් පාරට 300m යි
ගලහිටියාව පාසලට 300m යි
ගනේමුල්ල නගරයට 600m යි
278 ජා ඇල ගනේමුල්ල බස් පාරට 200m යි
නිවසේ මිල ලක්ෂ 51 යි

රාගම ගම්පහ කදාන කඩවත ජා ඇල යන නගරවලට ඉක්මනින් ලගාවිය හැක
0779381244

    Attributes

  • beds
    2
  • baths
    1

Malaka's profile

Malaka
Malaka Registered for 2+ years Last online 2 weeks ago
Seller's description No description left by seller
+94711477040

Contact Malaka (seller)

    අළුත්ම නිවසක්  ගලහිටියාව ආරියතිලක මාවතේ  විකිණීමට - 1
    අළුත්ම නිවසක් ගලහිටියාව ආරියතිලක මාවතේ විකිණීමට
    Rs. 5,100,000

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    Malaka
    Malaka
    532 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 2 weeks ago
    Contact All items

    Listing location

    Ganemulla, Gampaha District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    අළුත්ම නිවසක්  ගලහිටියාව ආරියතිලක මාවතේ  විකිණීමට අළුත්ම නිවසක්  ගලහිටියාව ආරියතිලක මාවතේ  විකිණීමට අළුත්ම නිවසක්  ගලහිටියාව ආරියතිලක මාවතේ  විකිණීමට අළුත්ම නිවසක්  ගලහිටියාව ආරියතිලක මාවතේ  විකිණීමට අළුත්ම නිවසක්  ගලහිටියාව ආරියතිලක මාවතේ  විකිණීමට අළුත්ම නිවසක්  ගලහිටියාව ආරියතිලක මාවතේ  විකිණීමට
    Rs. 5,100,000 අළුත්ම නිවසක් ගලහිටියාව ආරියතිලක මාවතේ විකිණීමට by Malaka