Search

Rs. 13,000,000
ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට

House For Sale
Posted 7 months ago
72 views

Rs. 13,000,000
ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට

House For Sale
Posted 7 months ago
72 views

Description

ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක්
සියළු පහසුකම් සපිරි ගණේමුල්ල නගරයට මිනිත්තු 2කින් ළඟාවිය හැකි සීමාවේ
ගණේමුල්ල දුම්රිය ස්ථානයට මීටර් 900
ගණේමුල්ල බස් නැවතුම්පොළට 1 km
ගණේමුල්ල ගම්පහ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 600 ( කිරිඳිවිට පාරට )
ගණේමුල්ල කඳාන බස් පාරට මීටර් 400
ගලහිටියාව ජාතික පාසලට 1 km
ගම්පහ ජාඇල ප්‍රධාන බස් මාර්ගයේ කිරිඳිවිට හංදියට 3 km
ගම්පහ නගරයට 5.5 km
ජාඇල නගරයට 6.7 km
ගණේමුල්ල හොරගොල්ල පාරේ මීටර් 600 ක දුරින්
පර්චස් 17 ක බිම් කොටස සහ අංගසම්පූර්ණ නිවස
නිදන කාමර 2
වැඩි ඉඩ පහසුකම් සහිත සාලය
කෑම කාමරය
නවීන පෑන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
උණු වතුර පහසුකම් සහිත නාන කාමරය ( Bathroom with hot water )
ප්‍රධාන නිදන කාමරය වායු සමනය කර ඇත( with A/C )
මුළු නිවසම ටයිල් අතුරා සිවිලිම සවිකර ඇත
පිවිසුම් මාර්ගය අඩි 10
වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් සහිත ගෙමිදුල ( ඉදිරිපස තාප්පය සහ ගේට්ටුව නොමැත )
නිරවුල් සින්නක්කර ඔප්පුව
මෙම අංගසම්පූර්ණ නිවසෙහි අපේක්ෂිත විකුණුම් මිළ ලක්ෂ එකසිය තිහයි
( 13,000,000/= )
පැමිණ පරීක්ෂා කිරීමෙන් පසුමිළ වෙනස් කිරීමකට සාකච්ඡා කර ගත හැකියි

වැඩිදුර තොරතුරු සහ පැමිණ පරීක්ෂා කිරීමට වෙලාව වෙන් කර ගැනීමට පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න
0779937010( watsapp )
0702539014

    Attributes

  • beds
    2
  • baths
    1
  • Additional Phone Number(s)

Malaka's profile

Malaka
Malaka Registered for 2+ years Last online 2 weeks ago
Seller's description No description left by seller
+94711477040

Contact Malaka (seller)

    ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට - 1
    ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට
    Rs. 13,000,000

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Seller details Details

    Malaka
    Malaka
    532 active listings
    Non-Professional seller
    Registered for 2+ years
    Last online 2 weeks ago
    Contact All items

    Listing location

    Ganemulla, Gampaha District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට
    Rs. 13,000,000 ගණේමුල්ල නගරයෙන් පර්චස් 17ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට by Malaka