2 results match your search criteria
Rs. 6,000,000
House for Sale in Wennappuwa
House For Sale In Wennappuwa වෙන්නප්පුව දුම්මලදෙණියේ අගනා වටිනා පර්.7 ක ඉඩම සමඟ නිවස ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. පිරිසිදු සින්නක්කර ඔප්පු විදුලිය/ජලය/ප්‍රධාන පැසැල් ආසන්නව ඇත. කොළඹ හලාවත ප්‍රධාන පාරට මීටර් 800 ක් පමණයි. මිල ලක්ෂ 60 ක් පමණයි. ගැණුම්කරුවන් පමණක් කරුණාකර අප අමතන්න 0760770301
Located: Wennappuwa, Puttalam District, LK
Rs. 35,000,000
House for Sale in Bolawaththa, Wennappuwa
වෙන්නප්පුව, බෝලවත්ත, වෙරළ පාරේ වටිනා අංග සම්පූර්ණ දෙමහල් නිවස සහ පර්චස් 60 ක ඉඩම ඉතා හදිසි අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකුණනු ලැබේ. පහත මාලයේ කාමර 2යි. හොට් වෝටර් සහිත ඇටෑච් බාත්රුම් 1යි. සාලය, කුස්සිය. ගබඩා කාමරයක් ඇත. ඉහළ මාලයේ කාමර 3යි. සෑම කාමරයක් සදහාම වෙන් වෙන්ව ඇටෑච් බාත්රුම්, බැල්කනි ඇත. සම්පුර්ණ සිවිලිම ගසා, ගෙබ...
Located: Wennappuwa, Puttalam District, LK
Save this search
Save this search and get notified when new offers are posted.
- 1