9 results match your search criteria
Rs. 10,500,000
Commercial Land for Sale in Horombawa Kuliyapitiya
මෙන්න ඔබට සුපිරි ආයෝජනයක් සදහා වටිනා අවස්ථාවක්... කුලියාපිටිය-කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ව්‍යාපාරික ඉඩමක් ඉතා හදිසියේ විකුණනු ලැබේ. කුලියාපිටිය-කුරුණෑගල පාරේ හොරොම්බාව (පල්ලේගෙදර) පර්.20 ක අගනා වටිනා ඉඩම පිරිසිදු ඔප්පු ව්‍යාපාරයට මෙන්ම පදිංචියටත් සුදුසු වැදගත් පරිසරය සුන්දර වටපිටාව පර්. එකක් රුපි. 525,000.00 ...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 1,100,000
Land for Sale in Kuliyapitiya
කුලියාපිටියේ හොඳම ඉඩම අඩුම මිලට අපෙන් පමණයි හදිසි අවශ්‍යතාවයක් සදහා විකුණනු ලැබේ. කුලියාපිටිය පන්නල පාරේ වෙරලුගම නුගවෙල හන්දියට ආසන්නව පර්.15 ක අගනා වටිනා ඉඩම පිරිසිදු ඔප්පු ( බිමිසවිය) පදිංචියට සුදුසු වැදගත් පරිසරය නිස්කලංක වටපිටාව පර්.15 ම ලක්ෂ 11 ක් පමණයි කරුණාකර ගැණුම්කරුවන් පමණක් අප අමතන්න/ බ්‍රෝකර් වරුන් අවශ්‍ය න...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 2,100,000
Land for Sale in Kuliyapitiya, Weerambuwa Road.
කුලියාපිටිය, වීරබුව, පර්චස් 16 ක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත. පිරිසිදු ඔප්පු,විශ්ව විද්‍යාලය, ජනප්‍රිය පාසල් සහ රජයේ ආයතන ආසන්නව. මිල 2100000/-(ලක්ෂ 21ක් පමණයි ) ගැනුම්කරුවන් පමණක් අප අමතන්න 0729823105/0718610488
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 21,500,000
House for Sale in Kuliyapitiya
කුලියාපිටිය-හෙට්ටිපොල පාරේ පර්චස් 94.5 ක ඉඩම සහ අගනා වටිනා අංග සම්පුර්ණ නිවස ඉතා ඉක්මනින් විකිනීමට.., (කුලියාපිටිය -හෙට්ටිපොල ප්‍රධාන මාර්ගයට කි. මී.2.5යි.(සින්නක්කර ඔප්පු /විදුලිය /පිරිසිදු ජලය /කෘෂි ළිදක් /කාපට් මාර්ග /වැදගත් පරිසරය/ කාමර 5ක් සහ සාලයකින් සමන්විත නිවසේ ගෙබිම සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත/සිවිලිම ගසා ඇත /...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 7,500,000
Land for Sale in Kuliyapitiya Weralugama
Land For Sale In Kuliyapitiya කුලියාපිටිය වෙරලුගමින් ඉඩමක්.. කුලියාපිටිය පන්නල පාරේ වෙරලුගමින් පදිංචියට මෙන්ම වගාවට සුදුසු අගනා වටිනා පර්.50 ක ඉඩම ඉක්මනින් විකුණනු ලැබේ. වැදගත් පරිසරය, කුලියාපිටිය - පන්නල ප්‍රධාන පාරට මීටර් 100 යි. කුලියාපිටිය නගරයට කි.මී. 4 යි. හතරැස් ඉඩම, පිරිසිදු නිරවුල් ඔප්පු. පර්. 50 ම ලක්ෂ 75 ක් ...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 3,225,000
15 perches Land for Sale in Kuliyapitiya
කුලියාපිටිය - පන්නල පාරේ දණ්ඩගමුව සරු උයන පර්.15 ක පදිංචියට සුදුසු අගනා වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකිණේ. කුලියාපිටිය-පන්නල ප්‍රධාන පාරට මීටර් 50 යි. කුලියාපිටිය නගරයට කි.මී 3 ක් පමණ. වැදගත් නිස්කලංක පරිසරය, නිරවුල් ඔප්පු. තෙකලා විදුලිය. මුලු වටිනාකම 3225000 ක් පමණයි. ( පරි.එකක් 215000/- බැගිනි) අභිමානවත් කුලියාපිටිය පු...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Premium
Rs. 7,200,000
Land sale in Kuliyapitiya
කුලියාපිටියේ බෝහිංගමුවෙන් පදිංචියට සුදුසු අගනා වටිනා ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. වැදගත් පරිසරයක්. පර්.40 ක් ලක්ෂ 72 කට. (අවශ්‍යනම් පර්.20 ක් වුවද සළකා බැලිය හැක) පර්.එකක් රුපි. 180000/- ක් බැගිනි. කුලියාපිටිය-කුරැණැගල ප්‍රධාන පාරට මීටර් 75 යි. වෛද්‍ය පීඨය , සුපිරි පාසැල් ආසන්නයේ. කුලියාපිටිය නග...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 7,000,000
Agricultural Land for Sale in Kuliyapitiya
කුලියාපිටිය පන්නල පාරේ වළකුඹුරුමුල්ල, මිනුවම්ගමුව පිහිටි අක්කර 5 ක පොල් වගාකර ඇති ඉඩම වහාම විකුණනු ලැබේ. පිරිසිදු ඔප්පු. පාරට මායිමිව පිහිටා ඇත. අක්කරයක් ලක්ෂ 70 බැගින් ව්කුණනු ලැබේ. අමතන්න 0718610488
Located: Kuliyapitiya, Kurunegala District, LK
Rs. 400,000
Land sale in Kuliyapitiya town area
වේගයෙන් දියුණුවන කුලියාපිටිය නගරයේ ආනන්දගිරි ගාර් ඩන් හා අගනා වටිනා බිමි කොටසක් වහාම විකුණනු ලැබේ. නල ජලය, තෙකලා විදුලිය, පුලුල් මාවත්, නගරසභා බල ප්‍රෙද්ශයේ , ජනප්‍රිය පාසැල්, විශ්ව විද්‍යාලය, වෛද්‍ය පීධය, ශික්ෂණ රෝහල සහ නගරයට ආසන්නයේ පිහිටි ඉඩම. පර්. එකක් ලක්ෂ 4 ක් පමණි. අවසාන පර්.30 විකිණීමට සුදානම් කර ඇත. පර්.15 ක් ...
Located: Kuliyapitiya, Kurunegala District, LK
Save this search
Save this search and get notified when new offers are posted.
- 1