47 results match your search criteria
Check with seller
Lines art by sachi hand made pencil arts
සාම්ප්‍රදායික රටාවෙන් මිදී ඔබේ ආදරණීයන්ට ආදරණීය සිහිවටනයක් ලබා දෙන්න. 100% අතින්ම නිම වූ පැන්සල් සිතුවම් (single art, couple art, pet art), රේඛා සිතුවම්(කලු සුදු හෝ වර්ණවත්), දියසායම් සිතුවම්, ෆැබ්රික් සිතුවම් විවිධ ප්‍රමාණ යටතේ, දැන් ඉතා අඩු මිලකට ආරක්ෂිතව ඕනෑම ප්‍රදේශයකට සපයනු ලැබේ... • සිතුවම අලංකාර රාමුවකින් යුක්තය...
Located: Kosgama, Colombo District, LK
Check with seller
Teak wood soap holders from Waaeco.
Waaeco new orders. Teak wood handmade soap holders. If you are a reseller, pls contact us and buy our handmade products to resell via any platform. Whatsapp: +94712404440 Email: waaeco@gmail.com
Located: Beliatta, Hambantota District, LK
Check with seller
අනර්ඝ ලී කැටයම් ඉතා සාදාරන මිලට
උදා වූ නව වසරේ ඔබගේ නිවසට සෞභාග්‍යය ලගා කර ගැනීමට අනර්ඝ ලී කැටයම් ඉතා සාදාරන මිලට නිර්මාණය කර ගැනීමට අපව අමතන්න.0778574129
Located: Wadduwa, Kalutara District, LK
Check with seller
අලියා උස අගල් 6කින් සමන්විත අතර මහෝගනී දැවයෙන් සාදා ඇත.
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනගිය Wood Carving SL විසින් තවත් වටිනා නිර්මාණයක් ඔබ වෙත. ශ්‍රී ලංකාවේ වෙසෙන කැලෑ අලියා උස අගල් 6කින් සමන්විත අතර මහෝගනී දැවයෙන් සාදා ඇත. සැබෑම කැලෑ අලියෙකුගේ ලක්ෂණ නිරූපණය වේ. ඉහල කල් පැවැත්ම. දවසක් ඇතුලත ඔබගේ නිවසටම ඩිලිවරි කරනු ලැබේ විමසීම් 0702396078(whatsapp/Direct).
Located: Kegalle City, Kegalle District, LK
Check with seller
Wood Burning Art's.
Wood Burning Art's. * අලුත්ම විදියට තෑග්ගක් දෙන්න සොයන අයට, * ස්වභාවික ලීයක කඩේ තියන රුපියල් 350බවුත් එකෙන් අතින් කරන්නෙ, * ජීවිත කාලයටම ලග තියෙන මතක සටහනක් තෑග්ගක් විදියට දෙන්න සොයන අයට, 0777985383/ 0717585383.
Located: Urubokka, Matara District, LK
Check with seller
Wooden handmade rectangular shape plates
Wooden handmade rectangular shape plates from Waaeco Dimension 12" X 6" X 1" 100% Teak wood high quality finish Very easy to clean +94712404440
Located: Beliatta, Hambantota District, LK
Check with seller
Bird Houses for Sale
- Bird Houses for Sale - Made out of Natural Strings - Including Hanging Chain - Rs.1,250 per Unit - Cash on Delivery - Free Delivery for Selected - Colombo and Gampaha District Locations. - 0772 343 696
Located: Wattala, Gampaha District, LK
Check with seller
Wooden Handmade Scooter
Wooden Handmade Scooter Length- 12" Width - 4" Height - 6 1/2" Weight - 414g 0750259958
Located: Moratuwa, Colombo District, LK
Check with seller
POTTERYBANK CLAY WATER BOTTLE
නැවුම් රසට සීතල වතුර බොන්න මැටි වතුර බෝතලය POTTERYBANK CLAY WATER BOTTLE හුරුබුහුටි බෑගයක් සමඟ අඩුම මිලට අපෙන් කිරල ඇබය සහිත මූඩිය ජලය තවත් නැවුම්ව තබයි ප්‍රමාණය 800ml වැඩි විස්තර සදහා අප සමඟ සම්බන්ධ වන්න Whatsapp 0757633038 Call 0707912336
Located: Mawanella, Kegalle District, LK
Check with seller
ලී කැටයම් වලට කැමති ඔබට ඔබගේ අවශ්‍යතාවය පරිදි අප විසින් නිර්මාණය කර ගැනීමට අමතන්න
ලී කැටයම් වලට කැමති ඔබට ඔබගේ අවශ්‍යතාවය පරිදි අප විසින් නිර්මාණය කර ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න We create any kind of wooden crafts please contact us with the designs and sizes +94 74 019 7215
Located: Wadduwa, Kalutara District, LK
Check with seller
දේශීය හම් (ලෙදර්)උපයෝගි කරගත් නිර්මාණ
දේශීය අත් කර්මාන්තයේ නව පෙරලියක් ලෙස දේශීය හම් (ලෙදර්)උපයෝගි කර මෙම නිර්මාණය සම්පුර්ණයෙනම එලිදක්වා ඇත. ඔබගේ ඕනෑමඅවශ්යතාවයක් සදහා ඕනෑම ප්‍රමාණයකින් ලෙදර් උපයෝගි කර ගැනීමින්ය නිමකළ හැක. මේ වනවිට අප විසින් නිර්මාණය කර ඇති නිර්මාණය පහත දක්වා ඇත. *උඩරට නැට්ටුවා./ගැට බෙරය./දව ුල./තම්මැට්ටම්. *උඩරට මනාලිය යුවල. *වැදි යුවළ. *...
Located: Kandy City, Kandy District, LK
Save this search
Save this search and get notified when new offers are posted.