47 results match your search criteria
Check with seller
පරිසර හිතකාමී ශක්තිමත් හැදි ගෑරුප්පු පෙළක්
සෙරන්ඩිබ් හෑන්ඩ් ක්‍රාෆ්ට් වෙතින් ඔබට පරිසර හිතකාමී ශක්තිමත් හැදි පෙලක් ශක්තිමත් පොල් දැවයෙන් නිශ්පාදනය කර ඇත. කෘතීම වර්නක යොදා වර්න ගන්වා නොමැත .. අපනයනයට කිරීමට හැකි අයුරින් නිශ්පාදනය කර ඇත..(දැනටමත් අපනයනය කරනු ලබයි) තොග ඇනවුම් ලබාදීමට හැක.. කුරියර් පහසුකම් ඇත. ඇනවුම් ලබාදීමට සහ විස්තර ලබාගැනීමට 0715739159 වට්සැප් අ...
Located: Obbegoda, Monaragala District, LK
Check with seller
Wooden handmade rectangular shape plates
Wooden handmade rectangular shape plates from Waaeco Dimension 12" X 6" X 1" 100% Teak wood high quality finish Very easy to clean +94712404440
Located: Beliatta, Hambantota District, LK
Check with seller
Wood Burning Art's.
Wood Burning Art's. * අලුත්ම විදියට තෑග්ගක් දෙන්න සොයන අයට, * ස්වභාවික ලීයක කඩේ තියන රුපියල් 350බවුත් එකෙන් අතින් කරන්නෙ, * ජීවිත කාලයටම ලග තියෙන මතක සටහනක් තෑග්ගක් විදියට දෙන්න සොයන අයට, 0777985383/ 0717585383.
Located: Urubokka, Matara District, LK
Check with seller
අලියා උස අගල් 6කින් සමන්විත අතර මහෝගනී දැවයෙන් සාදා ඇත.
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනගිය Wood Carving SL විසින් තවත් වටිනා නිර්මාණයක් ඔබ වෙත. ශ්‍රී ලංකාවේ වෙසෙන කැලෑ අලියා උස අගල් 6කින් සමන්විත අතර මහෝගනී දැවයෙන් සාදා ඇත. සැබෑම කැලෑ අලියෙකුගේ ලක්ෂණ නිරූපණය වේ. ඉහල කල් පැවැත්ම. දවසක් ඇතුලත ඔබගේ නිවසටම ඩිලිවරි කරනු ලැබේ විමසීම් 0702396078(whatsapp/Direct).
Located: Kegalle City, Kegalle District, LK
Check with seller
Million Black plants for Sale Shashi Anthurium Horana
Million black Mal 3k ha cut mul sahitha gas 2k vikineemata Shashi anthurium horana 0775007198
Located: Horana, Kalutara District, LK
Check with seller
Industrial blowers fans srilanka, centrifugal Exhaust fan srilanka, duct EXHAUST fans sri lanka
Industrial blowers fans srilanka, centrifugal Exhaust fan srilanka, duct EXHAUST fans sri lanka
Located: Homagama, Colombo District, LK
Check with seller
Kitchen canopy hood Duct Exhaust fans srilanka ,Axial Exhaust fans srilanka,
Kitchen canopy hood Duct Exhaust fans srilanka ,Axial Exhaust fans srilanka, Centrifugal exhaust fans,
Located: Homagama, Colombo District, LK
Check with seller
Electric roof exhaust fans price, sri lanka, roof extractors srilanka,
Electric roof exhaust fans price, sri lanka, roof extractors srilanka, VENTILATION SYSTEMS SRILANKA , hot air exhaust fans, roof extractors, ventilation systems srilanka
Located: Homagama, Colombo District, LK
Check with seller
Lines art by sachi hand made pencil arts
සාම්ප්‍රදායික රටාවෙන් මිදී ඔබේ ආදරණීයන්ට ආදරණීය සිහිවටනයක් ලබා දෙන්න. 100% අතින්ම නිම වූ පැන්සල් සිතුවම් (single art, couple art, pet art), රේඛා සිතුවම්(කලු සුදු හෝ වර්ණවත්), දියසායම් සිතුවම්, ෆැබ්රික් සිතුවම් විවිධ ප්‍රමාණ යටතේ, දැන් ඉතා අඩු මිලකට ආරක්ෂිතව ඕනෑම ප්‍රදේශයකට සපයනු ලැබේ... • සිතුවම අලංකාර රාමුවකින් යුක්තය...
Located: Kosgama, Colombo District, LK
Check with seller
Bamboo blinds ( watar proof )
Bamboo blinds ( watar proof ) බට පැලලි වැසි ජලය හා හිරු එළිය වැදීමෙන් ඔබගේ ජනෙල් දොරවල් අවපැහැ ගැන්විලාද ? #මෙන්න එකම විසදුම.. ඔබගේ නිවසේ දොර ජනෙල් අව්වෙන් වැස්සෙන් ආරක්ෂා කර ගැනීමට ස්වාභාවික නිශ්පාදනයක් වන ~බට පැලලි ( bamboo blinds ) පහසු මිලට අපගෙන් ලබා ගත හැක ..මීට අමතරව මෙය නිවසේ ඇතුලත කර්ටන් සදහාද ඉතා අලංකාරවත් වේ...
Located: Bandaragama, Kalutara District, LK
Check with seller
මැහෝගනී බිත්ති සැරසිලි ලී කැටයම්
අගල් 10 12 14 පුමාණවල බිත්ති සැරසිලි නිර්මාණ . යොදාගත් දැව වර්ගය - මහෝගනි . කුරියර් පහසුකම් සහිතයි . අවශ්‍ය නමි ඔබටත් ඇණවුමි කල හැකිය . අවශ්‍ය අය Whatsapp පණිවිඩයක් එවන්න . Whatsapp අංකය පහතින් සදහන් කර ඇත. පාරමිපරික ලීකැටයමි ශිල්පි විරාජ් C දේවනාරායන ඇමිබැක්ක - මහනුවර Tel 0711419195 Whatsapp 0711419195
Located: Kandy City, Kandy District, LK
Check with seller
ලී යෙන් තනන ලද කෝප්ප
ලී යෙන් තනන ලද කෝප්ප කිසිම අලේපයක් තවරා නැත. ස්වභාවික අකාරයටම 0710823699(තුෂාර)
Located: Kalutara City, Kalutara District, LK
Save this search
Save this search and get notified when new offers are posted.