ශ්‍රී ලංකාවට ඉහලින් වැටුනු මරණයේ සෙවනැල්ල

The shadow of death over Sri Lanka

Blog
25. Jul 2022
2270 views
ශ්‍රී ලංකාවට ඉහලින් වැටුනු මරණයේ සෙවනැල්ල

නිර්වින්දන විශේෂඤ වෛද්‍යවරයකු අනාවරනය කරන අන්දමට,ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය නැවතත්  අධික ලෙස සිදු වීමට පටන් ගෙන තිබෙනවා.  නව විකෘතික ඔමික්‍රෝන්  කොවිඩ් ප්‍රභේදය රෝග ලක්ෂන ඉතා අඩුවෙන් පෙන්වන වඩා මාරාන්තික එකක් .

එමනිසා රෝග ලක්ෂන මගින් අනාවරණය කර ගැනීම ඉතා අපහසු වීම,බොහෝ දෙනෙකු තමන් ආසාදිත බව නොදැන සිටීමට බොහෝ ඉඩකඩක් තිබෙනවා
 
පරීක්ෂන සිදු කිරීම ඉතා අඩු මට්ටමක පැවතීම හා  පරීක්ෂන සිදු කලත් 
මෙම නව විකෘති ඔමික්‍රෝන් වෛරසය සාමාන්‍ය වෛරසය මෙන් උගුර ආශ්‍රීතව නොරැදී ඉක්මනින් පෙනහළු තුලට ගමන් කිරීම නිසා උගුර ආශ්‍රිතව සිදු කරන රැපිඩ් ඇන්ටිජන් හා පීසීආර් පරීක්ශන ප්‍රතිඵල ආසාදිත රෝගීන් ආසාදිත නොවන බවට වැරදි ප්‍රතිඵල ලැබීමට වැඩි ඉඩක් තිබෙනවා

  • කැස්ස ,උණ නොමැත
  • සන්දිපත් රැදාව
  • හිසරදය
  • උගුරේ කැක්කුම
  • කොන්දේ ඉහල කැක්කුම
  • නිව්මෝනියාව
  • කෑම අරුචිය

පෙන්නුම් කරනවා.

ඉක්මනින්ම රෝග ලක්ෂණ නොපෙන්වාම මාරාන්තික නිව්මෝනියාවක් දක්වා වර්ධනය වෙනවා

අපි ආරක්ශා වෙන්න මොකද කරන්නේ??? කලින් දන්න දේවල්ම තමයි....
අනිවාර්‍යයෙන් මුඛ ආවරණ පලදින්න ද්විත්ව පටල ආරක්ශිත මුඛ ආවරනයක් තෝරා ගන්න,නිතරම අත්  සෝදන්න විවෘත ස්ථාන වල මීටර 1.5 පමන පරතරයක් පවත්වා ගන්න

මේ කොවිඩ් ප්‍රභේදයේ මාරාන්තික බව ඩෙල්ටා ප්‍රබේදය මෙන් කිහිප ගුනයක් 
විෂ සහිත බව ඩෙල්ටා ප්‍රභේදය මෙන් පස් ගුනයක් මෙය මාරාන්තික තත්වයට වර්ධනය වීමට ගත වන්නේ ඉතා කෙට් කාලයක්

පරිස්සම් වෙන්න අනික් අයවත් දැනුවත් කරන්න